Blog

සංදේශ කාව්‍යය

සාහිත්‍යය

සංදේශ කාව්‍යය

මයුර සංදේශය

යුගය: ගම්පොළ යුගය

රජ සමය: පස්වන බුවනෙකබාහු රජසම්ය

කතුවරයා: ගුරුළුගොමී පඬිවරයාගේ මුණුපුරකු වූ කවීශ්වර නැමැන්නා

ගමන්මග: ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන්‌ දේවාලය දක්වා

අරමුණ: රජතුමා, සංඝයා වහන්සේ, යුද සේනාව ඇතුළු රටේ සියලුම දෙනාට ආරක්ෂාව සහ සැපත ලබාදෙන ලෙස උපුල්වන්‌ දෙවියන්ට ආයාචනා කිරීම

පද්‍ය ගණන : 164

Leave your thought here

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Compare
Alert: You are not allowed to copy content or view source !!

Claim this Content/Material