[:en]eCommerce Website Designing and Digital marketing for Entrepreneurs[:si]ඉ-වානිජ වෙබ් අඩවි නිර්මාණය හා ඩිජිටල් අලෙවිකරණය[:]

Blue Icon Quote General LinkedIn Banner

About The Event

[:en]Ecommerce Website Design for Small Business Owners
Start-up workshop
February 22, 2021 (9 a.m. – 4 p.m.) at Nenaviaman Institute
Two-day hands-on-practice workshop for Ecommerce Website Design and Digital Marketing.

  • Purchase a domain name and reliable hosting for your business.
  • How to create a complete professional level site without programming knowledge using new tools and software.
  • Add a payment gateway to your website.
  • How to create advertisements and animated videos.
  • How to create an international sales base with digital marketing
  • How To Succeed In Online Business Using Facebook Ads And Google Ads.
  • Creation of a verified PayPal account
  • Dropshipping and Directshipping using your website
  • Marketing tactics of the online giants

This workshop is a simple program from the beginning that can be easily understood by anyone who has a general knowledge of using a computer, e-mail and Facebook.

Whatever your level of education, whatever your age group, the workshop is organized step by step from the roots to suit everyone.

You can ask questions any time after the course and have the option to visit any of the next online courses for free as many times as you want.

Led and personally focused by an expert with over 9 years of experience in the field with practical knowledge.

Go to the link below and reserve your spot today
https://zfrmz.com/944uor501U6BVAkJpjY9

Ecommerce and digital marketing web design for small business owners
Get the training you need, take your business to the next level.
Date: February 22, 2021
Time: 9:00 a.m. – 4:00 p.m. +
Location: Nenavimana Institute, Maharagama
https://goo.gl/maps/W6aY8iKekzwYuVuZA

Investment: Rs. 7,500.00

The workshop will take place over two days and all classes will be conducted in accordance with government-approved health guidelines.

Call us for more information: 0778581452 (Sameera) / 0770118432 (Samiru)

#eCommerce #ShoppingCart #Dropshipping #WebDesignSriLanka #Colombo[:si]කුඩා ව්‍යාපාර හිමියන් සඳහා ඊ-වාණිජ්‍යය වෙබ් නිර්මාණය

ආරම්භක වැඩමුලුව

පෙබරවාරි 22, 2021 (පෙව 9:00 – පව 4:30) නැණවිමන අද්‍යාපන කේන්ද්‍රෙය්දී

ඉ-වානිජ වෙබ් අඩවි නිර්මාණය හා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ දෙදින ප්‍රායෝගික වැඩමුළුව

  • වේබ් අඩවියකට අදාල ඩොමේන් නාමයක් සහ හොස්ටින් (Domain & hosting) වෙන් කර ගැනීම
  • නව තාක්ෂනික ක්‍රම සහ මෘදුකාංග භාවිතයේන් අනර්ග වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය ප්‍රායෝගිකව ඔබ සමගම සිදුකිරීම
  • ඔබේ වෙබ් අඩවියට Payment Gateway ඇතුඵත් කරසදීම
  • Programming knowledge එක්ක් නැතිව(Zero Coding) අංග සම්පූර් වෘත්තීය මට්ටමේ අඩවියක් නිර්මාණය කරගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම
  • වෙළද දැන්වීම් හා සිජීවීකරණ වීඩියෝ නිර්මාණය කරගන්නා ආකාරව.
  • ඩිජිටල් අලෙවිකරණය හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද
  • Facebook Ads සහ Google Ads හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද
  • Verified Paypal ගිණුමක් සකසාගැනීම
  • ඔබේ වෙබ් අඩවිය හරහා Dropshipping සහ Directshipping සිදුකරන ආකාරය
  • වෙඵදපොළ දැවැන්තයන්ගේ අලෙවිකරණ උපක්‍රම

මෙම වැඩමුලුව පරිඝනකයක් භාවිත කළ හැකි, E-mail සහ Facebook ආදිය භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනමක් ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මුල සිට සරලව සිදුකෙරෙන වැඩසටහනකි.
ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔබ කුමන වයස් කාණ්ඩයක පසු වුවත් සැමට සරිලන ලෙස මූල සිට සරලව අදියරෙන් අදියර වැඩමුලුව පෙළගස්වා ඇත. පාඨමාලාවෙන් පසු ඔබට ඇතිවන ගැටළු සඳහා පිළිතුරු ඕනෑම මොහොතක විමසිය හැකි අතර ඉදිරියේදී පැවැත්වෙන පාඨමාලාන් මාර්ගගතව ඕනෑම වාර ගණනක් නොමිලේ නැරඹීමේ හැකියාව ඇත.

ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ වසර 9 වඩා අත්දැකීම් ඇති ප්‍රවීණයනයෙකුගේ මෙහෙයවීම සහ පෞද්ගලිකව අවදානය යොමු කෙරේ.

පහත යොමුවෙන් ගොස් ඔබගේ ස්ථානය අදම වෙන්කර ගන්න

https://zfrmz.com/944uor501U6BVAkJpjY9

කුඩා ව්‍යාපාර හිමියන් සඳහා ඊ-වාණිජ්‍යය සහ ඩිජිටල් අලෙවිකරණ වෙබ් නිර්මාණය.
ඔබට අවශ්‍ය පුහුණුව ලබා ගන්න, ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න.
දිනය: පෙබරවාරි 22, 2021
වේලාව: පෙව 9:00 – පව 4:00
ස්ථානය: නැණවිමන අධ්‍යාපන කේනුද්‍රය, මහරගම
https://goo.gl/maps/W6aY8iKekzwYuVuZA

ආයෝජනය: රු. 7,500/-

මෙම වැඩමුළුව දින දෙකක් පවත්වන අතර සියළු පාඨමාලාවන් රජයේ අනුමත සෞක්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සංවිධානය කෙරේ.

වැඩි විස්තර සඳහා අප අමතන්න: 0778581452 (සමීර) / 0770118432 (සමිරු)

#eCommerce #ShoppingCart #Dropshipping #WebDesignSriLanka #Colombo[:]

  • Cost: $140.00
  • Total Slot: 12
  • Booked Slot: 0

This event has expired

Location

219/1, High Level Rd, Maharagama, Sri Lanka
Phone Number (+94) 77 011 84 32
Website https://zfrmz.com/944uor501U6BVAkJpjY9

Our Speakers

youtube
Nenavimana-general
[:en]/ Official[:si]/ Developer[:]
Register online, get your ticket, meet up with our inspirational speakers and specialists in the field to share your ideas.

Leave your thought here

Your email address will not be published. Required fields are marked *

We're always eager to hear from you.

If you’d like to learn more about us or have a general comments and suggestions about the site, email us at

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Compare
Wishlist 0
Open wishlist page Continue shopping
Alert: You are not allowed to copy content or view source !!

Claim this Content/Material

Claim this Content/Material